කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා දින දහහතක (17) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2025 දෙසැම්බර් මස 5 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 15). කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
| ශීර්ෂය | ආයතනය |
| 1 2 4 5 6 7 8 9 10 11 13 16 17 18 19 20 21 22 23 24 25 |
අතිගරු ජනාධිපති අග්‍රාමාත්‍ය කාර්යාලය උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අධිකරණ සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභා කාර්යාලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාව ජාතික විගණන කාර්යාලය පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය විගණන සේවා කොමිෂන් සභාව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සීමා නිර්ණය කොමිෂන් සභාව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 17). 110 සහ 232 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
කාරක සභාව විසින් 112 ශීර්ෂය බහුතර ඡන්ද 80 කින් අනුමත කරන ලදී.
කාරක සභාව විසින් 110 ශීර්ෂය බහුතර ඡන්ද 80 කින් අනුමත කරන ලදී.
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 112 | විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය |
| 110 228 229 230 231 232 233 234 235 236 326 |
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අධිකරණ පරිපාලනය නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 18). 103, 320 සහ 189 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
කාරක සභාව විසින් 103 ශීර්ෂය බහුතර ඡන්ද 92 කින් අනුමත කරන ලදී.
කාරක සභාව විසින් 225 ශීර්ෂය බහුතර ඡන්ද 98 කින් අනුමත කරන ලදී.
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 103 222 223 224 304 320 325 |
ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව |
| 189 225 226 |
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පොලිස් දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 19). 312 ශීර්ෂයට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
කාරක සභාව විසින් 130 ශීර්ෂය බහුතර ඡන්ද 94 කින් අනුමත කරන ලදී.
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 130 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 312 313 314 315 316 317 318 319 321 |
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල බස්නාහිර පළාත් සභාව මධ්‍යම පළාත් සභාව දකුණු පළාත් සභාව උතුරු පළාත් සභාව වයඹ පළාත් සභාව උතුරු මැද පළාත් සභාව ඌව පළාත් සභාව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව |
| 193 221 328 |
කම්කරු අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 20). 119 ශීර්ෂයට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 119 | බලශක්ති අමාත්‍යාංශය |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 21). 124 සහ 149 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 124 216 331 |
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සමාජ සේවා දෙපාර්තමේන්තුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 149 303 |
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 22). 111 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 111 210 211 220 308 |
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආයුර්වේද දෙපාර්තමේන්තුව තැපැල් දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 24). 117, 336, 123, 311 සහ 176 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සංශෝධන සහිතව සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 117 306 307 336 |
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙළඳ නාවික ලේකම් කාර්යාලය |
| 123 309 310 311 332 |
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ගොඩනැගිලි දෙපාර්තමේන්තුව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව |
| 176 | වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 25). 126 සහ 214 ශීර්ෂවලට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 126 212 213 214 215 335 |
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 26). 151, 290, 196 සහ 186 ශීර්ෂවලට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 151 290 |
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව |
| 196 | විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය |
| 186 227 | ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි (නොවැ. 27). 118, 292 සහ 337 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 118 281 282 285 286 287 288 289 292 327 337 |
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි (දෙසැ. 01). 219, 171, 101, 160, 284 සහ 291 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 194 219 |
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 171 217 |
කාන්තා හා ළමා කටයුතු පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව |
| 101 201 202 203 204 205 206 207 208 209 | බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මහා භාරකාර දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව |
| 160 283 284 291 294 322 | පරිසර අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි (දෙසැ. 03). කාරක සභාවේ දී පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ විවාදයට ගන්නා ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 116 295 297 298 299 300 301 302 |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වාණිජ දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව |
| 135 293 |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 102 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 329 333 338 | මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය |
විසර්ජන (2026) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි (දෙසැ. 05). 116, 300, 135, 337, 102, 237, 240 සහ 241 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 116 295 297 298 299 300 301 302 |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වාණිජ දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව |
| 135 293 337 |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 102 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 329 333 338 | මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය |