logo

02

E   |     |  

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

  • නීති සම්පාදනය, අධීක්ෂණය හා මහජන මුදල් යන ක්‍ෂේත්‍රවලට අදාළ වෘත්තීමය සේවාවන් මන්ත්‍රීවරුන් වෙත සපයයි.

  • පහත සඳහන් අංශ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ -

    1. සභා ලේඛන කාර්යාංශය
    2. පනත් කෙටුම්පත් කාර්යාංශය
    3. කාරක සභා කාර්යාංශය
    4. උපදේශක කාරක සභා කාර්යාංශය
    5. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභා කාර්යාංශය
    6. කථා පරිවර්තක කාර්යාලය
    7. පුස්තකාලය

 



දෙපාර්තමේන්තු ප්‍රධානී

නම

එම්.ජේ. පෙරේරා

දුරකථනය

0112770477

ඊ-මේල් ලිපිනය

jayalath_p@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks