01

E   |     |  

1.   මහ මැතිවරණයකදී ඡන්දය දීමට ඔබේ වයස කොපමණ විය යුතුද?


2.   පාර්ලිමේන්තු සභා ගර්භයේ නිල වාර්තාව කුමක්ද?


3.   වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකළ වර්ෂය කුමක්ද?


4.   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය කුමක්ද?


5.   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කාන්තා මන්ත්‍රීවරිය කවුරුන්ද?







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks