බලන්න

03

E   |     |  

විද්‍යුත් තැපෑල: iau@parliament.lk
දු.අ. : 0112777230
වට්ස්අැප් අංකය: 0773080493
ෆැක්ස්: 0112777618


අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

i.    ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම
ii.    ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම. 
iii.    ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
iv.    විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
v.    නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.


අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය


අංකය අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුරු නිලධාරියාගේ නම සහ තනතුර
01. ඒකකයේ ප්‍රධානි හංස අබේරත්න මහතා
සහකාර මහ ලේකම්
02. සුපිළිපන්න නිලධාරියා ඩබ්.කේ.ඩී.සී. විතාන මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
03. සාමාජිකයින් කුෂාන් ජයරත්න මහතා
වේත්‍රධාරි
04. කේ.ටී.සී. කාන්ති පීරිස් මහත්මිය
අධ්‍යක්ෂ (පරිපාලන)
05. සී.එන්. ලොකුකොඩිකාර ද සිල්වා මහත්මිය
හැන්සාඩ් සංස්කාරක
06. ආර්.එච්. එදිරිසිංහ මහතා
අධ්‍යක්ෂ (ආහාරපාන හා ගෘහපාලන සේවා)
07. ඩී.එල්.ඩී. අධිකාරි මහතා
සම්බන්ධීකරණ ඉංජිනේරු
08. ජී. සරත් කුමාර මහතා
අධ්‍යක්ෂ (මුදල්)
09. එම්. ජයලත් පෙරේරා මහතා
අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැ.බ. අධ්‍යක්ෂ (සන්නිවේදන)
10. බුද්ධික නවගමුව මහතා
අධ්‍යක්ෂ (‍තොතුරු පද්ධති හා කළමනාකරණ)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks