පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටී. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මඟින්
parliament.lk නිල වෙබ් අඩවිය සමඟ ඔබ ගනුදෙනු කරන විට අප විසින් ඔබගේ දත්ත එකතු කරන ආකාරය, එය භාවිතා කරන ආකාරය සහ
බෙදාහදාගන්නා ආකාරය විස්තර කරයි.
මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියෙහි විස්තර කර ඇති
ආකාරයට ඔබේ තොරතුරු රැස් කිරීමට සහ භාවිතා කිරීමට ඔබ එකඟ වේ.
parliament.lk වෙබ් අඩවිය සමඟ ඔබ ගනුදෙනු කරන විට, අපි ඔබගේ අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ අඩවියේ ආරක්ෂාව සහතික කිරීමට පෞද්ගලික හා පෞද්ගලික නොවන තොරතුරු රැස් කරන්නෙමු. පෞද්ගලික තොරතුරු යනු ඔබ විසින් ‘මගේ පාර්ලිමේන්තුව’ හරහා ලබා දෙන නම, ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, ජා.හැ.ප./ගමන් බලපත්‍ර අංකය සහ වෘත්තිය වැනි විස්තර වේ. තවද, උපාංග තොරතුරු, IP ලිපිනය, බ්‍රව්සරයේ වර්ගය, හා පිරික්සුම් රටාවන් වැනි අඩවියේ භාවිතය සම්බන්ධයෙන් වූ පෞද්ගලික නොවන තොරතුරුද රැස් කෙරේ. මෙම දත්ත කුකීස් සහ විශ්ලේෂණ මෙවලම් හරහා ලබා ගන්නෙමු.
ඔබේ තොරතුරු භාවිතයඔබේ පෞද්ගලික දත්ත දැඩි රහස්‍යභාවයකින් යුක්තව සලකනු ලබයි. පහත අවස්ථාවන්හි දී ඔබේ තොරතුරු බෙදා හැරිය හැක:
ඔබගේ පුද්ගලික දත්ත අනවසරයෙන් ප්‍රවේශ වීමෙන් හෝ හෙළිදරව් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා අපි යෝග්‍ය පියවර ගන්නෙමු. කෙසේ වෙතත්, සම්ප්‍රේෂණය කිරීමේ හෝ ගබඩා කිරීමේ කිසිදු ක්‍රමයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවන අතර, අපට පරිපූර්ණ ආරක්ෂාවක් සහතික කළ නොහැක.
බාහිර සබැඳිඅපගේ වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නඩත්තු නොකරන බාහිර අඩවිවල සබැඳි තිබිය හැක. එවැනි අඩවිවල පෞද්ගලිකත්ව ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වගකීමක් නොගනී.
ඔබගේ අයිතිවාසිකම්පරිශීලකයෙකු ලෙස, ඔබේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් ඔබට පහත අයිතිවාසිකම් ඇත:
මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට පහත තොරතුරු භාවිතා කර අප හා සම්බන්ධ වන්න.
ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමනීති, නියෝග හෝ වෙබ් අඩවියේ අංගයන්හි වෙනස්කම් මත මෙම ප්‍රතිපත්තිය වරින් වර යාවත්කාලීන විය හැකිය. නවතම නිකුතුව නිතර පරීක්ෂා කර බලන මෙන් අපි ඔබට උපදෙස් දෙමු.
අප හා සම්බන්ධ වන්නපාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks