logo

02

E   |     |  

2024 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායක, ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත බාගත කරගන්න





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks