පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
(ii) 2011 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ
(iii) 2011 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ
(iv) 2011 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ
(v) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
වාර්ෂික වාර්තා
(vi) 2013 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ
(vii) 2013 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ
(viii) 2013 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2013 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(x) 2013 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xi) 2013 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ
(xii) 2013 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ
(xiii) 2013 වර්ෂය සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xiv) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2014
(xv) ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චෙක් ජනරජය අතර 2011 මාර්තු 28 වැනි දින අත්සන් කරන ලද ගිවිසුම
කල් තැබීමේ යෝජනාව
“වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 අගෝස්තු මස 6 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks