කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා විසින් 2027 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 7 දින ඉදිරිපත් කරන ලදී.
මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත බාගත කරගන්න