02

E   |   த   |  

අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)

  • 2026.11.12 (බ්‍රහස්පතින්දා)

දෙවැනිවර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 7 යි)

  • 2026.11.13 (සිකුරාදා)
  • 2026.11.14 (සෙනසුරාදා)
  • 2026.11.16 (සඳුදා)
  • 2026.11.17 (අඟහරුවාදා)
  • 2026.11.18 (බදාදා)
  • 2026.11.19 (බ්‍රහස්පතින්දා)
  • 2026.11.20 (සිකුරාදා) - (දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට)

කාරක සභා අවස්ථාවේ විවාදය
(වෙන් කළ දින ගණන 19 යි)

  • 2026.11.21 (සෙනසුරාදා)
  • 2026.11.23 (සඳුදා)
  • 2026.11.25 (බදාදා)
  • 2026.11.26 (බ්‍රහස්පතින්දා)
  • 2026.11.27 (සිකුරාදා)
  • 2026.11.28 (සෙනසුරාදා)
  • 2026.11.30 (සඳුදා)
  • 2026.12.01 (අඟහරුවාදා)
  • 2026.12.02 (බදාදා)
  • 2026.12.03 (බ්‍රහස්පතින්දා)
  • 2026.12.04 (සිකුරාදා)
  • 2026.12.05 (සෙනසුරාදා)
  • 2026.12.07 (සඳුදා)
  • 2026.12.08 (අඟහරුවාදා)
  • 2026.12.09 (බදාදා)
  • 2026.12.10 (බ්‍රහස්පතින්දා)
  • 2026.12.11 (සිකුරාදා)
  • 2026.12.12 (සෙනසුරාදා)
  • 2026.12.14 (සඳුදා) - (තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට)

දෙවැනිවර කියවීමේ සහ කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතුපෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නපෙ.ව. 10.30 සිට ප‍ෙ.ව. 11.00
විවාද කාලය පෙ.ව. 11.00 සිට ප.ව. 6.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව. 6.00 සිට ප.ව. 6.30

* 2026.11.20 සහ 2026.12.14 දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks