logo

03

E   |     |  

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනෙවිය විසින් 2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 දින ඉදිරිපත් කරන ලදී.


මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත බාගත කරගන්න







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks