logo

02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, විසර්ජන (2023) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී

ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ද, විරුද්ධව ඡන්ද 80 ක් ද ප්‍රකාශ විය.

ඒ අනුව, 2022 නොවැම්බර් මස 14 වැනි දින ආරම්භ වූ “2023 අයවැය” කටයුතු අද දින නිමාවට පත්විය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks