logo

02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2016 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160 ක් ද, විරුද්ධව ඡන්ද 51 ක් ද ප්‍රකාශ විය.

ඒ අනුව, 2015 නොවැම්බර් මස 20 වැනි දින ආරම්භ වූ 2016 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks