logo

02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2011 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.


පැවැත්වූ ඡන්ද විමසීමේ දී, පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් ද, විරුද්ධව ඡන්ද 40 ක් ද ප්‍රකාශ විය.


2010 නොවැම්බර් මස 22 වැනි දින ආරම්භ වූ 2011 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks