මෙහි පැමිණෙන ආකාරය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර මධ්‍යයේ පිහිටා ඇත. පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම සඳහා සියලුම ආකාරයේ ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර ගොඩනැගිල්ලට රෝද පුටු ප්‍රවේශය ද ඇත.
දුම්රියෙන්:ආසන්නතම දුම්රිය ස්ථාන වන්නේ කොළඹ කොටුව, කොල්ලුපිටිය, නුගේගොඩ, මරදාන, දෙමටගොඩ සහ කෝට්ටේ පාර ය. එතැන් සිට බත්තරමුල්ල දක්වා පහත සඳහන් බස් රථ වලින් එකක් ගත හැකිය.
බස් මගින්:කොටුව 171, 170, 190
ටවුන් හෝල් 170, 190
මරදාන 171
බොරැල්ල 171, 174, 170, 190, 177, 186
කොල්ලුපිටිය 177
මහනුවර/කුරුණෑගල 17
දෙහිවල/නුගේගොඩ 163
කඩුවෙල 177
කෝට්ටාව/තලවතුගොඩ/පන්නිපිටිය 174
ගොඩගම/මීගොඩ 190