පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2013
(ii) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2014
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ
(iv) 2012 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ
(v) 2012 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ
(vi) 2011/2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ
(vii) 2007 සහ 2008 වර්ෂ සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ
(viii) 2011 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය සඳහා බීසීසී ලංකා ලිමිටඩ්හි
(ix) 2006, 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(x) 2013 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xi) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) එකතු කළ අගය මත බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(ii) දේශීය ආදායම් (සංශෝධන) - සංශෝධන සහිතව
(iii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(iv) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(v) විදුලි සංදේශ බදු (සංශෝධන) - සංශෝධන සහිතව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2014 අප්‍රේල් මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks