01

E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

0050/2018: Proposals 189- Budget 2016

1421/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 අයවැයෙහි අංක 189 යෝජනාවට අනුව, විශේෂ අරමුණු සඳහා වන සමාගමක් (Special Purpose Company) පිහිටවනු ලැබුවේද;

             (ii)      එසේ නම්, එම සමාගම කවරේද;

(iii) උක්ත සමාගමෙහි සාංගමික සංස්ථා පත්‍රයෙහි සඳහන් වන අරමුණු කවරේද;

(iv) එම සමාගමෙහි සාංගමික ව්‍යවස්ථාවලියෙහි ප්‍රධාන නියමයන් කවරේද;

(v) උක්ත සමාගමෙහි අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks