01

E   |     |  

 දිනය: 2018-04-05   පිළිතුර ලබා දී ඇත 

2436/2018: Education Minister's Statement Regarding G.C.E. (A/L) students affected by floods could sit for the exam for the 4th time not communicated to the Dept. of Examinations

2436/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)      පසුගිය දිනවල ඇතිවූ ගංවතුරින් විපතට පත් ප්‍රදේශයන්හි පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා 04 වරක් පෙනී සිටිය හැකි බවට අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශයක් කළ බව දන්නේද;

(ii) එසේ වුවත්, මේ දක්වා එයට අදාළ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ‍ලැබී නොමැති බව පිළිගන්නේද;

(iii) එසේ නම්, එම උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යැවීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-05

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks