01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2221/2018: The Custody of the Vehicle No WPGD 4998

2221/’17

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       අංක WPGD 4998 දරන වාහනය හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් බවත්;

            (ii)       2000 වර්ෂයේදී මිලදීගෙන ලියාපදිංචි කර ඇති එම වාහනය මේ වනවිට කවර පුද්ගලයකුගේ භාරයේ පවතින්නේද යන්නත්;

  (iii)  උක්ත වාහනය කලකට පෙර චාවකච්චේරිය ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ භාවිතයේ පැවති බවත්;

එතුමා දන්නෙහිද? 

(ආ)  එසේ නම්, උක්ත වාහනය යළි ඔබ අමාත්‍යාංශයේ ප්‍රයෝජනය සඳහා ලබා ගැනීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-09

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks