01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

2399/2023: Inland fishing production in Anuradhapura district

2399/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2016 සිට 2020 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වලට/ජලාශවලට මුදාහරින ලද මිරිදිය මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව සහ එවායින් ලබා ගන්නා ලද මත්ස්‍ය අස්වැන්න එක් එක් වර්ෂය  අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම වැව්වලට/ජලාශවලට මුදාහරින ලද මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාවට සාපේක්ෂව ලබා ගන්නා ලද මත්ස්‍ය අස්වැන්න සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේද;

(iii) කුඩා වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks