ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කාරක සභාවට යොමු කරනු ලබන කාරණා සලකා බැලීම සහ සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන යෝජනා, නියෝග හෝ ලේඛන ඇතුළුව කවර හෝ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක කාර්යය විය යුත්තේ ය.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
2026-03-05 14:00:00
කාරක සභා කාමර 01
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු අසෝක සපුමල් රන්වල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු එරංග ගුණසේකර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු මනෝජ් රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
ඉදිරිපත් කළ දිනය - 2025-03-07
2025-03-07