පෙන්වන්න
2014 මැයි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 ජුනි මස 03 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝග (මෙම නියෝග 2014.05.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2014.05.23 දින නිකුත් කිරීමට නියමිත අංක 11(3) දරන පරිපූරකයේ පළ වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජුනි මස 04 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (මෙම නියෝග 2014.05.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2014.05.23 දින නිකුත් කිරීමට නියමිත අංක 11(3) දරන පරිපූරකයේ පළ වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 ජුනි මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (පනත් කෙටුම්පත 2014.05.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත) |
| ප.ව. 04.00 සිට ප.ව. 07.00 | 2014.05.22 දින සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 ජුනි මස 06 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා (i) ගරු රවි කරුණානායක මහතාගේ යෝජනාව (පා. 17/’10 - 2014.05.09 දින නිකුත් කළ අංක. 11(2) දරන පරිපූරකයේ පිටු අංක 24 බලන්න) (ii) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා. 79/’10 - 2014.05.09 දින නිකුත් කළ අංක. 11(2) දරන පරිපූරකයේ පිටු අංක 28 බලන්න) (iii) ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාගේ යෝජනාව (පා. 143/’11 - 2014.05.09 දින නිකුත් කළ අංක. 11(2) දරන පරිපූරකයේ පිටු අංක 36 බලන්න) (iv) ගරු අජිත් පී. පෙරේරා මහතාගේ යෝජනාව (පා. 182/’13 - 2014.05.09 දින නිකුත් කළ අංක. 11(2) දරන පරිපූරකයේ පිටු අංක 41 බලන්න) (v) ගරු රුවන් රණතුංග මහතාගේ යෝජනාව (පා. 117/’10 - 2014.05.09 දින නිකුත් කළ අංක. 11(2) දරන පරිපූරකයේ පිටු අංක 43 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2014 මැයි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 මැයි මස 20 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | රජය කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව (2014.04.11 දින නිකුත් කළ අංක 11 දරන න්‍යාය පුස්තකයේ පා. 207/’14 දරන විෂය අංක 22 බලන්න) |
|
2014 මැයි මස 21 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 05.00 | රජය කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව සම්බන්ධ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2014 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) විසර්ජන පනත යටතේ යෝජනා හතක් (2014.05.09 දින නිකුත් කිරීමට නියමිත අංක 11(2) දරන පරිපූරකයේ මෙම යෝජනා පළ වනු ඇත) (ii) ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.05.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 මැයි මස 23 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු අසිත පෙරේරා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2014 අප්‍රේල් මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 මැයි මස 06 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ජාතික මංමාවත් පනත යටතේ නියෝග (2014.04.24 දින අංක 355 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 මැයි මස 07 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (2014.04.24 දින අංක 355 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 මැයි මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පරිසරය පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස. පක්ෂය) |
|
2014 මැයි මස 09 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා (i) ගරු රවි කරුණානායක මහතාගේ යෝජනාව (පා. 16/'10 - 2014.04.11 දින නිකුත් කළ අංක. 11 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 42 බලන්න) (ii) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා. 78/'10 - 2014.04.11 දින නිකුත් කළ අංක. 11 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 46 බලන්න) (iii) ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාගේ යෝජනාව (පා. 142/'11 - 2014.04.11 දින නිකුත් කළ අංක. 11 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 55 බලන්න) (iv) ගරු රුවන් රණතුංග මහතාගේ යෝජනාව (පා. 124/'11 - 2014.04.11 දින නිකුත් කළ අංක. 11 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 58 බලන්න) (v) ගරු අජිත් පී. පෙරේරා මහතාගේ යෝජනාව (පා. 181/'13 - 2014.04.11 දින නිකුත් කළ අංක. 11 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 60 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2014 අප්‍රේල් මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 අප්‍රේල් මස 22 වැනි අඟහරුවාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
|
2014 අප්‍රේල් මස 23 වැනි බදාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
|
2014 අප්‍රේල් මස 24 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (මෙම නියමය 2014.04.08 දින අංක 352 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 15 වශයෙන් සඳහන් වේ) |
|
2014 අප්‍රේල් මස 25 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක් (මෙම නියමයන් දෙක 2014.04.08 දින අංක 352 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16 සහ 17 වශයෙන් සඳහන් වේ) |
2014 මාර්තු මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 අප්‍රේල් මස 08 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 | පහත (සංශෝධන) පනත් කෙටුම්පත්හි දෙවැනි වර කියවීම:- (i) එකතු කළ අගය මත බදු (ii) දේශීය ආදායම් (iii) ජාතිය ගොඩනැගීමේ බදු (iv) ආර්ථික සේවා ගාස්තු (v) විදුලි සංදේශ බදු (ඉහත පනත් කෙටුම්පත් 2014.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
|
2014 අප්‍රේල් මස 09 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 |
පහත (සංශෝධන) පනත් කෙටුම්පත්හි දෙවැනි වර කියවීම:- |
|
2014 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විදුලි බලය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 අප්‍රේල් මස 11 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2014 මාර්තු මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 මාර්තු මස 18 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ තීරණය (2014.03.07 දින නිකුත් කිරීමට නියමිත අංක 10(5) දරන පරිපූරකයේ යෝජනාව ඇතුළත් වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 19 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණ දෙකක් (2014.03.07 දින නිකුත් කිරීමට නියමිත අංක 10(5) දරන පරිපූරකයේ යෝජනා ඇතුළත් වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (පනත් කෙටුම්පත 2014.03.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 21 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනාව - අභාවප්‍රාප්ත ගරු ජයතිලක පොඩිනිලමේ මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2014 පෙබරවාරි මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 මාර්තු මස 04 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (2014.01.21 දිනැති අංක 1846/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග, 2014.02.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට අදාළ යොජනාව 2014.02.21 දින නිකුත් කිරීමට නියමිත අංක 10(3) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 05 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 03.30 | මෝටර් වාහන පනත යටතේ නියෝග (2013.10.24 දිනැති අංක 1833/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග, 2014.02.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට අදාළ යොජනාව 2014.02.21 දින නිකුත් කිරීමට නියමිත අංක 10(3) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 03.30 සිට ප.ව. 06.30 | උපාධි පිරිනමන ආයතන පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු ජයතිලක පොඩිනිලමේ මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු එන්.එච්.එස්. රංජිත් නවරත්න මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 මාර්තු මස 07 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා (i) ගරු රවි කරුණානායක මහතාගේ යෝජනාව (පා. 15/’10 - 2014.02.07 දින නිකුත් කළ අංක. 10(2) දරන පරිපූරකයේ පිටු අංක 9 බලන්න) (ii) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා. 77/’10 - 2014.02.07 දින නිකුත් කළ අංක. 10(2) දරන පරිපූරකයේ පිටු අංක 13 බලන්න) (iii) ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාගේ යෝජනාව (පා. 141/’11 - 2014.02.07 දින නිකුත් කළ අංක. 10(2) දරන පරිපූරකයේ පිටු අංක 21 බලන්න) (iv) ගරු රුවන් රණතුංග මහතාගේ යෝජනාව (පා. 117/’10 - 2014.02.07 දින නිකුත් කළ අංක. 10(2) දරන පරිපූරකයේ පිටු අංක 23 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2014 පෙබරවාරි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග (මෙම නියෝගවලට අදාළ යෝජනාව 2014.02.07 දිනැති අංක 339 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 127 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 පෙබරවාරි මස 19 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත යටතේ නියෝග තුනක් (මෙම නියෝගවලට අදාළ යෝජනා 2014.02.07 දිනැති අංක 339 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 124 සිට 126 දක්වා සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (පිළිවෙළින් 2011.12.13 සහ 2012.03.01 දිනැති අංක 1736/21 සහ 1747/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්ගේ පළ වූ මෙම නියෝග දෙක, 2014.02.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2014.02.07 දිනැති අංක 10(2) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනාව - අභාවප්‍රාප්ත ගරු ෆෙස්ටස් පෙරේරා මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |