පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2015 මැයි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 ජුනි මස 09 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු දයානන්ද වික්‍රමසිංහ මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු ජෝර්ජ් පැල්පොල මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු අතුල නිමල්සිරි ජයසිංහ මහතා, හිටපු පා.ම. (v) අභාවප්‍රාප්ත ගරු උදුමාලෙබ්බේ මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 | සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය (විවාදයක් නොමැතිව සම්මත කිරීමට) (2015.05.21 දින අංක 456 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 ජුනි මස 10 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | “දින 100 වැඩසටහන” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 ජුනි මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු සංජීව කවිරත්න මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 ජුනි මස 12 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා - ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනා (i) (පා. 81/’10 - 2015.04.30 දින නිකුත් කළ අංක. 14 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 47 බලන්න) (ii) (පා. 82/’10 - 2015.04.30 දින නිකුත් කළ අංක. 14 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 47 බලන්න) (iii) (පා. 83/’10 - 2015.04.30 දින නිකුත් කළ අංක. 14 දරන න්‍යාය පුස්තකයේ පිටු අංක 47 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2015 අප්‍රේල් මස 27 වැනි දින සහ මැයි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 මැයි මස 19 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය (2015.04.27 දින අංක 452 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 27 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 මැයි මස 20 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2015.04.27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 මැයි මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2015.04.27 දින අංක 452 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 මැයි මස 22 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනාව අභාවප්‍රාප්ත ගරු එස්. ඩී. බණ්ඩාරනායක මහතා, හිටපු පා.ම. |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2015 අප්‍රේල් මස 21 වැනි දින ප.ව. 12.25 ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 අප්‍රේල් මස 27 වැනි සඳුදා සහ අප්‍රේල් මස 28 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-
|
2015 අප්‍රේල් මස 27 වැනි සඳුදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 08.30 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2015.04.21 දින අංක 451 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) |
|
2015 අප්‍රේල් මස 28 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීමේ විවාදය ඉදිරියට කරගෙන යෑමට |
| ප.ව. 06.00 සිට | දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම කාරක සභා අවස්ථාව සහ තුන්වැනි වර කියවීම |
2015 අප්‍රේල් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 අප්‍රේල් මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2015.04.20 දින අංක 450 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) |
|
2015 අප්‍රේල් මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීමේ විවාදය ඉදිරියට කරගෙන යෑමට |
| ප.ව. 06.30 සිට | දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම කාරක සභා අවස්ථාව සහ තුන්වැනි වර කියවීම |
|
2015 අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
|
2015 අප්‍රේල් මස 24 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2015 මාර්තු 24 සහ අප්‍රේල් 6 යන දිනවලදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 අප්‍රේල් මස 07 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව (ස්ථාවර නියෝග අංක 23 යටතේ යෝජනාවක් සමඟ මෙම විෂය 2015.04.07 දින අංක 446 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 අප්‍රේල් මස 08 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග (2015.03.24 දින අංක 445 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 2015.03.20 දිනැති අංක. 13(10) දරන පරිපූරකයේ පළ කරන ලද යෝජනාව බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ප්‍ර.ජා.ස.) |
|
2015 අප්‍රේල් මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.30 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2015.03.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
|
2015 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම ඉදිරියට කරගෙන යෑමට |
2015 මාර්තු මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මස 24 වැනි අඟහරුවාදා දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු එම දිනයේදී විවාදයට ගැනීමට එකඟ විය:-
|
2015 මාර්තු මස 24 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 06.30 | 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා තුනක් විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීම (2015.03.18 දින අංක 442 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 7 දක්වා බලන්න) 2. “වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මෑතකදී සිදුකළ ස්ථානමාරු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2015 මාර්තු මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මස 13 වැනි සිකුරාදා දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර, එදිනට නියමිත කටයුතු පිළිබඳව පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 මාර්තු මස 13 වැනි සිකුරාදා |
|
| ප.ව. 03.00 | ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇමතීම |
2015 මාර්තු මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 මාර්තු මස 17 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (2015.03.04 දින අංක 438 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 මාර්තු මස 18 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | එක්සත් ජාතීන්ගේ පනත යටතේ නියෝග (2015.03.04 දින අංක 438 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 මාර්තු මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය (2015.03.04 දින අංක 438 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 මාර්තු මස 20 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | රටේ වත්මන් මූල්‍ය සහ ණය තත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස. පක්ෂය) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks