පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2019 ජූලි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ යෝජනාව (2019.07.12 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 2 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2019 ජූලි මස 24 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.07.12 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2019 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.) |
|
2019 ජූලි මස 26 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (ඉ.ත.අ.ක.) |
2019 ජූනි මස 27 සහ ජූලි මස 8 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2019 ජූලි මස 09 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 1.00 සිට ප.ව. 2.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 2.00 සිට ප.ව. 6.30 | (i) අංක 32 දරන පරිපූරක ඇස්තමේන්තුව (මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය) – අනුමත කිරීමට. (ii) සක්‍රිය වගකීම් කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය (2019.06.27 දින අංක 72 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න) (iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක් (2019.06.21 දින නිකුත් කළ අංක 2(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න) |
| ප.ව. 6.30 සිට ප.ව. 7.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2019 ජූලි මස 10 වැනි බදාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි) |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 | අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය (2019.05.24 දින නිකුත් කළ අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 62/’19 වශයෙන් සඳහන් වන දින නියමයක් නොමැති යෝජනාව බලන්න) |
|
2019 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 | අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය පළ කිරීමේ යෝජනාව සම්බන්ධ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2019 ජූලි මස 12 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 | කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2019 ජුනි මස 20 සහ 27 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා සහ ජුනි මස 28 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-
|
2019 ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව (හදිසි නීති විවාදය) – අනුමත කිරීම සඳහා |
|
2019 ජුනි මස 28 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 |
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග |
| ප.ව. 1.30 සිට ප.ව. 4.30 |
කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2019 ජුනි මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2019 ජුනි මස 18 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත යටතේ නියෝග (ii) සුරාබදු අඥා පනත යටතේ නිවේදන තුනක් (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 7 දක්වා බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2019 ජුනි මස 19 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2019 ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2019 ජුනි මස 21 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ නියෝග (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
2019 ජුනි මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජුනි මස 6 වැනි බ්‍රහස්පතින්දා සහ 7 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
|
2019 ජුනි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 | ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න) |
| ප.ව. 6.30 සිට ප.ව. 7.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2019 ජුනි මස 07 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) |
| ප.ව. 1.30 සිට ප.ව. 7.30 | කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2019 මැයි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2019 ජුනි මස 04 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2019 ජුනි මස 05 වැනි බදාදා |
|
| මෙදින රැස්වීම නැත (රාමසාන් උත්සවය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) | |
|
2019 ජුනි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2019 ජුනි මස 07 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2019 මැයි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 මැයි මස 22 වැනි බදාදා, 23 වැනි බ්‍රහස්පතින්දා සහ 24 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
|
2019 මැයි මස 22 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (2019.05.21 දින අංක 61 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) |
| ප.ව. 04.00 | 2019 අප්‍රේල් 21 වැනි ඉරිදා දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම (2019.05.15 දින අංක 2(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 04.00 සිට ප.ව. 06.30 | කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2019 මැයි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 04.00 | (i) විදේශ විනිමය පනත යටතේ නියෝගය (ii) විසර්ජන පනත යටතේ යෝජනා අටක් (2019.05.21 දින අංක 61 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 14 සිට 21 දක්වා බලන්න) |
| ප.ව. 04.00 සිට ප.ව. 07.30 | කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2019 මැයි මස 24 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.00 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව - සම්මත කිරීමට නියමිතයි |
| ප.ව. 06.00 සිට ප.ව. 06.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
2019 මැයි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2019 මැයි මස 21 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.00 | ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 06.00 සිට ප.ව. 06.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2019 මැයි මස 22 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න) |
| ප.ව. 04.00 සිට ප.ව. 06.30 | කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2019 මැයි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.00 | විදේශ විනිමය පනත යටතේ නියෝගය (2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න) |
| ප.ව. 06.00 සිට ප.ව. 06.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2019 මැයි මස 24 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න) |
| ප.ව. 01.30 සිට ප.ව. 06.30 | කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks