logo

E   |     |  

පෙන්වන්න

2019 ඔක්තෝබර් මස 15 සහ 21 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ඔක්තෝබර් මස 22 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 ඔක්තෝබර් මස 23 වැනි බදාදා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
[2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම]

(2019.10.08 දින අංක 3(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 5 බලන්න)

(ii) මුදල් පනත යටතේ නියමය
(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(vi) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(vii) සුරාබදු ආඥාපනත යටතේ රීති
(viii) මුදල් පනත යටතේ නියෝග තුනක්
(ix) මූල්‍ය ව්‍යාපාර පනත යටතේ නියෝග
(x) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xi) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xiii) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.10.08 දින අංක 100 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 21 දක්වා බලන්න)

(xiv) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(2019.10.08 දින අංක 3(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 7 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2019.10.08 දින අංක 100 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 72 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2019 ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 ඔක්තෝබර් මස 25 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 ඔක්තෝබර් මස 02 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ඔක්තෝබර් මස 08 වැනි අඟහරුවාදා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
ප.ව. 1.00 සිට ප.ව. 6.30 පොදු කොන්ත්‍රාත් පනත යටතේ නි‍යෝගය
(2019.09.20 දින අංක 99 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2019.09.20 දින අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2019 ඔක්තෝබර් මස 09 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 ඔක්තෝබර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2019 සැප්තැම්බර් මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා, 19 වැනි බ්‍රහස්පතින්දා සහ 20 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)

සැ.යු. : මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පිළිතුරු කථාව, මේ පිළිබඳ ඡන්ද විමසීම සහ ඉන්පසුව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව.
ප.ව. 6.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
(ii) හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ තීරණය
- විවාදයක් නොමැතිව සම්මත කිරීමට

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 29 සහ 30 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2019 සැප්තැම්බර් මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 4.30 සිට ප.ව. 6.30 “මිනිස් ජීවිත සහ දේපලවලට එල්ල වන වල් අලි ප්‍රහාර” පිළිබඳ කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)

2019 සැප්තැම්බර් මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 (i) ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) පඩිපාලක සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) කර්මාන්තශාලා ආඥාපනත යටතේ නියෝග පහක්

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 23, 24 සහ 13 සිට 17 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක්

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සිට 9 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)

සැ.යු. : ඉහත පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව සහ ඒ පිළිබඳ ඡන්ද විමසීම මෙදින පවත්වනු ඇත.
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2019 සැප්තැම්බර් මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 (i) වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 26 සහ 30 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2019 අගෝස්තු මස 23 සහ සැප්තැම්බර් මස 3 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය

(2019.08.23 දින අංක 91 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2019 සැප්තැම්බර් මස 04 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව - ප්‍රශ්න 04යි
ප.ව. 1.30 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න - ප්‍රශ්න 8යි
ප.ව. 2.00 සිට ප.ව. 6.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2019 සැප්තැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(ii) මුදල් පනත යටතේ නියමය
(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2019 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 පොදු කොන්ත්‍රාත් පනත යටතේ නි‍යෝගය

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 අගෝස්තු මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 5.00 බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග
ප.ව. 5.00 ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 72 සහ 98 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 7.30 “රටේ ඇතැම් ප්‍රදේශයන්හි පවතින නියං තත්වය” පිළිබඳ කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2019 අගෝස්තු මස 21 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 5.00 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 76 සහ 77 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 7.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2019 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 61 බලන්න)

සැ.යු. : පනත් කෙටුම්පතේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව සහ ඒ පිළිබඳ ඡන්ද විමසීම 2019 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැවැත්වීමට කාරක සභාව එකඟ විය.
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2019 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 වත්මන් පා.ම., අභාවප්‍රාප්ත ගරු සාලින්ද දිසානායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 ජූලි මස 25 සහ අගෝස්තු මස 6 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 අගෝස්තු මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.07.25 දින අංක 80 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2019 අගෝස්තු මස 07 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න - ප්‍රශ්න 4යි
ප.ව. 1.30 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න - ප්‍රශ්න 8යි
ප.ව. 2.00 සිට ප.ව. 6.30 “බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ නිරීක්ෂණ” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2019 අගෝස්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක්

(2019.08.06 දින අංක 84 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා බලන්න)
 
2019 අගෝස්තු මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 “විදේශ රටවල්/විදේශ නියෝජිතායතන සමඟ රජය/රජයේ ආයතන ඇතිකර ගත් ගිවිසුම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)

2019 ජූලි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජූලි මස 31 වැනි බදාදා සහ අගෝස්තු මස 1 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

2019 ජූලි මස 31 වැනි බදාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව (හදිසි නීති විවාදය) – අනුමත කිරීම සඳහා
 
2019 අගෝස්තු මස 01 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30

ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු සේනරාජා සමරනායක මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු අබ්දුල් රසාක් මන්සූර් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු වී.කේ. ඉන්දික මහතා, හිටපු පා.ම.

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks