පෙන්වන්න
2021 ජුනි මස 07 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 ජුනි මස 08 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට මධ්‍යාහ්න 12.00 | (i) මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම (2021.05.21 දින නිකුත් කළ අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 17 බලන්න.) (ii) විසර්ජන පනත යටතේ යෝජනා 09 ක් (2021.05.21 දින නිකුත් කළ අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 සිට 9 දක්වා බලන්න.) (iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2021.05.21 දින නිකුත් කළ අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 11 බලන්න.) |
| මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 4.30 | “රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
| 2021 ජුනි මස 09 වැනි බදාදා 2021 ජුනි මස 10 වැනි බ්‍රහස්පතින්දා 2021 ජුනි මස 11 වැනි සිකුරාදා |
පාර්ලිමේන්තු රැස්වීම් නැත |
2021 මැයි මස 13 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 මැයි මස 18 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 |
(i) මුදල් පනත යටතේ රෙගුලාසි |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 මැයි මස 19 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීමට නියමිතයි) |
|
2021 මැයි මස 20 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීම |
| 2021 මැයි මස 21 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2021 අප්‍රේල් මස 30 සහ මැයි මස 04 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 මැයි මස 04 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (ii) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන හතරක් (iii) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iv) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (විවාදයකින් තොරව අනුමත කිරීමට) (2021.04.23 දින නිකුත් කළ අංක 72 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 3 සිට 6, 9 සහ 12 බලන්න) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 |
“රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 මැයි මස 05 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | “රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම |
|
|
|
|
2021 මැයි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
මෙම දින දෙකේදී පාර්ලිමේන්තු රැස්වීම් නැත. |
|
2021 මැයි මස 07 වැනි සිකුරාදා |
|
2021 අප්‍රේල් මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 අප්‍රේල් මස 20 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) විදේශ විනිමය පනත යටතේ නියෝග පහක් (2021.04.09 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2021.04.21 දිනට නියම කර ඇති අංක 8 සිට 12 දක්වා විෂයන් බලන්න) (ii) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් (2021.04.09 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2021.04.21 දිනට නියම කර ඇති අංක 2 සහ 3 විෂයන් බලන්න) (iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2021.04.09 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2021.04.21 දිනට නියම කර ඇති විෂය අංක 13 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 අප්‍රේල් මස 21 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (2021.04.09 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2021.04.21 දිනට නියම කර ඇති විෂය අංක 14 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 අප්‍රේල් මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය – (තවදුරටත් පැවැත්වීමට නියමිතයි) |
| 2021 අප්‍රේල් මස 23 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම |
2021 මාර්තු මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 අප්‍රේල් මස 05 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි) (2021.03.25 දින නිකුත් කළ අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න) |
| ප.ව. 4.00 |
“මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන යෝජනාව |
|
2021 අප්‍රේල් මස 06 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් (ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක් (iii) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනා සම්මතය – අනුමත කිරීමට (පිළිවෙළින් 2021.03.25 දින නිකුත් කළ අංක 62 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 4, 5, 2, 3 සහ 6 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 අප්‍රේල් මස 07 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) (අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න නැත) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2021 අප්‍රේල් මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය – (තවදුරටත් පැවැත්වීමට නියමිතයි) |
| 2021 අප්‍රේල් මස 09 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | ඉහත සඳහන් “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම |
2021 මාර්තු මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 මාර්තු මස 23 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 |
(i) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ යෝජනාව |
| ප.ව. 4.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 මාර්තු මස 24 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් (2021.03.12 දින නිකුත් කළ අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 4 සහ 5 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 මාර්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
| 2021 මාර්තු මස 26 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | ඉහත සඳහන් “ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
2021 මාර්තු මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 මාර්තු මස 09 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 3.30 |
(i) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම |
| ප.ව. 3.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 මාර්තු මස 10 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) |
| පෙ.ව. 11.00 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (ඉහත යෝජනා සම්මතය හා සම්බන්ධ 2021.03.01 දිනැති අංක 2217/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය 2021.03.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය |
|
2021 මාර්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| මෙදින පාර්ලිමේන්තු රැස්වීම නැත - (මහාසිව රාත්‍රී දිනය - රජයේ නිවාඩු දිනයකි) | |
| 2021 මාර්තු මස 12 වැනි සිකුරාදා | |
| මෙදින පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2021 පෙබරවාරි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 1.00 |
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම – (ඡන්දයකින් තොරව) අනුමත කිරීමට |
|
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
|
2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | ශෝක ප්‍රකාශ යෝජනාව — හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක අභාවප්‍රාප්ත ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා |
| 2021 පෙබරවාරි මස 26 වැනි සිකුරාදා | |
| මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය) | |