පෙන්වන්න
2021 සැප්තැම්බර් මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 ඔක්තෝබර් මස 04 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 40යි) (2021.09.22 දින නිකුත් කළ අංක 4(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න) |
|
2021 ඔක්තෝබර් මස 05 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග (ii) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝගය (iii) දේශීය ආදායම් පනත යටතේ නියෝගය (iv) දේශීය ආදායම් පනත යටතේ නියෝග (v) මුදල් පනත යටතේ නියෝගය (පිළිවෙළින් 2021.09.22 දිනැති අංක 95 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3, 6, 5, 4 සහ 7 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 ඔක්තෝබර් මස 06 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) (මෙදින අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න නැත) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.09.22 දින අංක 95 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 ඔක්තෝබර් මස 07 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.09.22 දින අංක 95 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) (ii) සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iii) සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගය (2021.09.22 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(10) දරන පරිපූරකයේ විෂය අංක 1 සහ 3 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2021 ඔක්තෝබර් මස 08 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “2021 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2021 සැප්තැම්බර් මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 |
(i) (52 අධිකාරය වන) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (පිළිවෙළින් 2021.09.07 දින අංක 93 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 26 දක්වා බලන්න.) (2021.09.07 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(9) දරන පරිපූරකයේ විෂය අංක 8 බලන්න.) |
| ප.ව. 4.30 |
“මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධ යෝජනාව – අනුමත කිරීමට (2021.09.07 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(9) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 සැප්තැම්බර් මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 |
(i) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2021 සැප්තැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා 2021 සැප්තැම්බර් මස 24 වැනි සිකුරාදා |
මෙම දෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත |
2021 සැප්තැම්බර් මස 02 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 සැප්තැම්බර් මස 06 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව (40 වැනි අධිකාරිය) (2021.08.30 දින අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් තරන ලද ප්‍රකාශනය බලන්න) |
| (මෙම දිනට නියම කර තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40 ඉදිරි දිනකට යොමු කරනු ලැබේ) | |
|
2021 සැප්තැම්බර් මස 07 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) මුදල් පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.08.17 දින අංක 91 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 10 බලන්න) (iii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශනය (මේ සම්බන්ධයෙන් නිකුත් කළ 2021.08.30 දිනැති අංක 2243/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2021.09.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව 2021.09.07 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වනු ඇත.) (iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (2021.08.17 දින අංක 91 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න) (v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් (2021.08.20 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(8) දරන පරිපූරකයේ විෂය අංක 1 සිට 3 දක්වා බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2021 සැප්තැම්බර් මස 08 වැනි බදාදා 2021 සැප්තැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා 2021 සැප්තැම්බර් මස 10 වැනි සිකුරාදා |
පාර්ලිමේන්තු රැස්වීම් නැත |
2021 අගෝස්තු මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.08.06 දිනැති අංක 90 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 91 බලන්න) (ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක් (2021.08.06 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(6) දරන පරිපූරකයේ විෂය අංක 4 සහ 6 බලන්න) (iii) රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක් (235 අධිකාරය වූ) (2021.08.06 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 4(6) දරන පරිපූරකයේ විෂය අංක 18 සහ 19 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2021 ජූලි මස 19 සහ අගෝස්තු මස 5 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 අගෝස්තු මස 03 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය — (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 අගෝස්තු මස 04 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) (අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න නැත) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.07.19 දිනැති අංක 85 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 9 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 අගෝස්තු මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2021.07.19 දිනැති අංක 85 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සහ 4 බලන්න.) (iii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක් (2021.07.19 දිනැති අංක 85 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 හා 7 සහ 2021.07.19 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2021.07.06 දිනැති අංක 2235/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත 2021.04.19 දිනැති අංක 2224/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළ අනෙක් නිවේදනය බලන්න.) (iv) පරිපූරක ඇස්තමේන්තුව (2021) සඳහා යෝජනාව (ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය) (මෙම යෝජනාව 2021.07.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය 2021.07.22 දින නිකුත් වීමට නියමිත අංක 4(4) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 අගෝස්තු මස 06 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | ආගාමික හා විගාමික පනත යටතේ නියෝග පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම (2021.07.19 දිනැති අංක 85 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2021 ජූලි මස 05 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 ජූලි මස 19 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | බලශක්ති අමාත්‍ය, ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය (2021.06.23 දින නිකුත් කළ අංක 4(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කළ අංක පා. 90/2021 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න) |
|
2021 ජූලි මස 20 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | බලශක්ති අමාත්‍ය, ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2021 ජූලි මස 21 වැනි බදාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (හජ්ජි උත්සව දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
|
| 2021 ජූලි මස 22 වැනි බ්‍රහස්පතින්දා | |
| පාර්ලිමේන්තු රැස්වීම් නැත | |
|
2021 ජූලි මස 23 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
|
2021 ජූලි මස 05 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 ජූලි මස 06 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (iv) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම (2021.06.23 දිනැති අංක 80 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11, 13, 7 සහ 8 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 ජූලි මස 07 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් (2021.06.23 දින නිකුත් කළ අංක 4(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 සහ 4 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2021 ජූලි මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2021.06.23 දිනැති අංක 80 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 14 බලන්න.) (iii) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (2021.06.23 දින නිකුත් කළ අංක 4(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
| 2021 ජූලි මස 09 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය |
2021 ජුනි මස 21 සහ 22 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2021 ජුනි මස 22 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 |
(i) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 ජුනි මස 23 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව (2021.06.08 දින නිකුත් කළ අංක 4(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 බලන්න) (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් (2021.06.08 දින නිකුත් කළ අංක 4(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 4 සහ 5 බලන්න.) (iii) කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට සහ ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය වියදම් දැරීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව (මෙම පරිපූරක ඇස්තමේන්තුව 2021.06.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව මේ පිළිබඳ යෝජනාව 2021.06.23 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වනු ඇත.) (iv) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශන දෙකක් (2021.06.22 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පිළිවෙළින් 2021.06.17 සහ 2021.06.18 දිනැති අංක 2231/31 සහ 2232/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර බලන්න. ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව මේ පිළිබඳ යෝජනා 2021.06.23 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
|
| 2021 ජුනි මස 25 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම් නැත | |