පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
(ii) 2011 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ
(iii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(iv) 2011 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ
(v) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
(vi) 2012 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ
(vii) 2012 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ
(viii) 2012 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ
වාර්ෂික වාර්තා
(ix) 2013 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ
(x) 2013 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xi) 2013 වර්ෂය සඳහා සමාජ සේවා අමාත්‍යාංශයේ
(xii) 2013 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ
(xiii) 2013 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 24; විරුද්ධව 01) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න අටක් අසන ලදී:-
(i) ගරු ජානක බණ්ඩාර මහතා
(ii) ගරු රවී කරුණානායක මහතා
(iii) ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා
(v) ගරු අජිත් කුමාර මහතා
(vi) ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා
(vii) ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
(viii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2014 අගෝස්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks