පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ
(ii) 2013 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2013 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2013 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
කාර්යසාධන වාර්තා
(v) 2012 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ
(vi) 2010 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ
(vii) 2009, 2010 සහ 2011 වර්ෂ සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න තුනක් අසන ලදී:-
(i) ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා
(ii) ගරු බුද්ධික පතිරණ මහතා
(iii) ගරු පෙරුමාල් රාජදුරයි මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 ජූලි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks