පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-25
ලංසු කැඳවීමයි
පාර්ලිමේන්තුවට අදාළ රෙදිපිළි හා නිල ඇදුම් සෝදා පිරිසිදු කිරීමේ (Laundry) සේවා ප්‍රසම්පාදනය 2026/27
2026/27 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදාළ රෙදිපිළි හා නිල ඇදුම් පිරිසිදු කිරීමේ සේවා ප්‍රසම්පාදනය පිණිස 2026 පෙබරවාරි මස 16 වන දින ප.ව. 2.00 දක්වා පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් පහත සඳහන් කාණ්ඩ යටතේ මුද්‍රා තබන ලද ලංසු භාරගනු ලැබේ;
| කාණ්ඩය | විස්තරය | ලංසු බැඳුම්කරය |
| 1 | පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා කථානායක නිල නිවසේ රෙදිපිළි හා නිල ඇදුම් පිරිසිදු කිරීම | රු. 139,230/- |
| 2 | නුවරඑළිය, සෙන්පති මැදුර සංචාරක බංගලාවේ රෙදිපිළි හා නිල ඇදුම් පිරිසිදු කිරීම | රු. 17,213/- |
| 3 | අනුරාධපුර, මෙත් සෙවණ නිවාඩු නිකේතනයේ රෙදිපිළි හා නිල ඇදුම් පිරිසිදු කිරීම | රු. 5,430/- |
ලංසුකරුවෙකුට ඉහත සඳහන් එක් කාණ්ඩයකට හෝ කාණ්ඩ කිහිපයකට ලංසු ඉදිරිපත් කළ හැකි අතර, එක් එක් කාණ්ඩය සඳහා වෙන වෙනම ලංසු ලේඛන සහ ලංසු බැඳුම්කර ඉදිරිපත් කළ යුතුය.
ප්‍රසම්පාදනයට අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලංසු ලේඛන, මෙම පිටුව හරහා 2026 පෙබරවාරි මස 15 වන දින ප.ව. 2.00 දක්වා බාගත කර ගත හැක.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 011-2777358 ඔස්සේ සහකාර අධ්‍යක්ෂ - පරිපාලන (සැපයුම් හා සේවා) අමතා ලබාගත හැක.
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
2026 ජනවාරි මස 25 වන දින
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks