01

E   |     |  

 දිනය: 2018-10-25   පිළිතුර ලබා දී ඇත 

0264/2018: Politically motivated road projects Sabaragamuwa PC and investigations into the same

264/’18

ගරු හේෂා විතානගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සබරගමු පළාත් සභාවේ මහාමාර්ග අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද මාර්ග ව්‍යාපෘති සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන ‍අවශ්‍යතා මත අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන ලද සමහර යෝජනා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයන් සිදුවන බවත් පිළිගන්නේද;

(iii) දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක කරන අක්‍රමවත් ව්‍යාපෘති තුළින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-25

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks