01

E   |     |  

 දිනය: 2018-09-18   පිළිතුර ලබා දී ඇත 

0258/2018: Filling Stations Licences offered to Ratnapura District from 2010

258/’18

ගරු හේෂා විතානගේ මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2010 වර්ෂයේ සිට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ලබා දී ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) එම බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-18

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks