01

E   |     |  

 දිනය: 2010-10-08   පිළිතුර ලබා දී ඇත 

0564/2010: Estate Hospitals

0564/’10

ගරු ආර්. යෝගරාජන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පුස්සැල්ලාව ප්‍රොටොෆ් (Protoft) වතුයායේ පිහිටා ඇති වතු රෝහල 2009 වර්ෂයේදී රජයට පවරා ගත් බවත්;

            (ii)      වර්ෂයකට ඉහත එහි නව ගොඩනැගිල්ලක් ඉදිකොට වැඩ නිම කළ බවත්;

(iii) එම ගොඩනැගිල්ල වසා දමා තිබෙන බවත් සහ එය මහජනයාගේ ප්‍රයෝජනය සඳහා විවෘත කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?        

(ආ) (i) මෙම ගොඩනැගිල්ල විවෘත කොට එය මහජනයාගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නේද;  

(ii) එසේ නම්, එය විවෘත කරනු ලබන්නේ කවදාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-08

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks