01

E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2473/2018: Decreasing the time to release goods from customs

2473/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රේගු අපනයන භාණ්ඩ පැය 24 කින් ද, ආනයන භාණ්ඩ පැය 48 කින් ද, නිෂ්කාශනය කරන බව ප්‍රචාරය කළ වෙළඳ දැන්වීම් සඳහා රේගු කළමනාකරණ අරමුදලින් රුපියල් මිලියන 40 ක් වියදම් කර ඇති බව පිළිගන්නේද;

(ii) රේගු අපනයන හා ආනයන අංශ වෙත භාරදෙන ලියවිලි නිවැරදිව සම්පූර්ණ කර භාරදෙන්නේ නම්, එම භාණ්ඩ පැය 06කට අඩු කාලයක් තුළ නිදහස් කළ හැකි බව සත්‍යයක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks