01

E   |     |  

 දිනය: 2018-03-23   පිළිතුර ලබා දී ඇත 

2369/2018: Field Marshal Sarath Fonseka

2369/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      අමාත්‍ය සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින්නේද;

            (ii)      ඔහුට සම්බන්ධ විය හැකි හමුදා ක්‍රියාකාරිත්වයේ කටයුතු කවරේද;

(iii) ඔහුට හමුදා නිළ ඇඳුමින් සහභාගී විය හැකි කටයුතු කවරේද;

(iv) හමුදා කටයුතුවලදී ඔහුට ලැබෙන හෝ ලැබිය හැකි බලතල කවරේද;

(v) හමුදාවේ නිලධරයෙකු ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් ඉසිලිය හැකිද;

(vi) හමුදාවේ නිලධරයෙකු ලෙස සිටිමින් ඔහුට අමාත්‍යධූරයක් දැරිය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks