01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2328/2018: Meethotamulla tragedy 2017 - Compensation paid to families and dead

2328/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මීතොටමුල්ල, කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කළ පවුල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පවුල්වලට ගෙවූ වන්දි මුදල වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

(iii) පවුල් ඉවත් කර ඇති භූමියේ වර්තමාන වටිනාකම කොපමණද;

(iv) එම ඉඩම් වර්තමානයේදී අයත් වන්නේ කා හටද ;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks