01

E   |     |  

 දිනය: 2017-12-06   පිළිතුර ලබා දී ඇත 

2283/2017: Taking over land under gazette 2006/11

2283/’17

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහජන කටයුත්තක් සඳහා ඉඩම් අත්කර ගැනීම යටතේ, 2017 පෙබරවාරි 13 දිනැති අංක 2006/11 දරන ගැසට් නිවේදනය මඟින්, කොටපොල ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරන ලද ඉඩම පවරා ගැනීමේ කටයුතු අවසන් කර තිබේද;

(ii) නොඑසේ නම්, මේ වනවිට අදාළ පවරා ගැනීමේ කටයුතුවල ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-06

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks