01

E   |     |  

 දිනය: 2018-01-24   පිළිතුර ලබා දී ඇත 

2281/2018: Hooch dens raided

2281/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට කසිප්පු භාවිතය වාර්ෂිකව වැඩි වී තිබේද;

            (ii)       සිදු කරනු ලබන කසිප්පු වැටලීම් සංඛ්‍යාව මේ වනවිට අඩු කර තිබේද;        

           (iii)       2015, 2016 වර්ෂවලදී සහ 2017 මුල් මාස 06 තුළ වටලන ලද කසිප්පු විකුණන ස්ථාන සංඛ්‍යාව සහ අත්අඩංගුවට ගත් කසිප්පු ලීටර් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙරට කසිප්පු නිෂ්පාදනය වැළැක්වීමට අමාත්‍යාංශය ගන්නා ඉදිරි පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-01-24

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks