01

E   |     |  

 දිනය: 2017-12-07   පිළිතුර ලබා දී ඇත 

2198/2017: Developing estate roads

2198/’17

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල වතුකරයේ බස්රථ ධාවනය වන ග්‍රාමීය මාර්ග කාපට් ඇතිරීමට හෝ තාර දමා සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(ii) එසේ නම්, 2015, 2016 සහ 2017 වර්ෂවලදී ඒ සඳහා වෙන් කර තිබූ මුදල කොපමණද;

(iii) එමඟින් ඉදිකරනු ලබන මාර්ග පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iv) ඉදිරියේදී වතුකරයේ මාර්ග සංවර්ධනයට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-07

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks