01

E   |     |  

 දිනය: 2018-02-21   පිළිතුර ලබා දී ඇත 

2151/2018: Local maize production

2151/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 වර්ෂයේ සිට අද දක්වා දේශීය බඩඉරිඟු නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       2010 වර්ෂයේ සිට මේ දක්වා දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය කොපමණද;

(iii) එම කාලසීමාව, තුළ මෙරටට බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු කළේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

(iv) බඩඉරිඟු මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-21

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks