01

E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

2150/2018: Compensation for farmer families whose fields become fallow by drought

2150/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය කන්නයේ වයඹ පළාතේ පැවැති දැඩි නියඟය හේතු‍වෙන් කුඹුරු පාළු වූ බව දන්නේද;

             (ii)       එසේ නම්, එසේ විනාශ වූ කුඹුරු ප්‍රමාණය, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එසේ පීඩාවට පත්වූ ගොවි පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම ගොවි පවුල් වෙනුවෙන් යම් වන්දි ගෙවීමක් කර තිබේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks