01

E   |     |  

 දිනය: 2018-03-22   පිළිතුර ලබා දී ඇත 

2145/2018: SLTB buses and depots Puttlam District

2145/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ලංගම ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ඩිපෝවල නම් කවරේද;

            (iii)       දැනට එක් එක් ඩිපෝව සතු ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව, එක් එක් ඩිපෝව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) 2010 වර්ෂයේ සිට මේ දක්වා ලංගම ඩිපෝවල බස්රථ ඇණිය වැඩිදියුණු කිරීම සඳහා අලුතින් ලබාදුන් බස් රථ සංඛ්‍යාව කොපමණද;

(v) ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝවල බස්රථ ඇණිය වැඩිදියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-22

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks