01

E   |     |  

 දිනය: 2018-03-20   පිළිතුර ලබා දී ඇත 

2143/2018: Freshwater fishing industry Wayamba Province

2143/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මිරිදිය ජලජ වගාව සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීමේ සමීක්ෂණයක් ඔබ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළේද;

             (ii)       එසේ නම්, වයඹ පළාත තුළ මිරිදිය ධීවර කර්මාන්තයට සුදුසු ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ස්ථාන කවරේද;

(iii) එම ස්ථාන අතරින්, මිරිදිය ධීවර කර්මාන්තය දැනටමත් ආරම්භ කර ඇති ස්ථාන කවරේද;

(iv) සෙසු ස්ථානවල මිරිදිය ධීවර කර්මාන්තය ආරම්භ කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-20

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks