01

E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

2111/2018: Appointment of permanent principals to national schools

2111/’17

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ස්ථිර විදුහල්පතිවරුන් පත්කර ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;

           (iii)       වැඩබලන විදුහල්පතිවරුන් සේවය කරන ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

(iv) ස්ථිර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල්වලට ස්ථිර විදුහල්පතිවරුන් පත්කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks