පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1725/’17
ගරු කනක හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2013 සිට 2016 දක්වා,
(i) මෙරටට ආනයනය කරන ලද තිරිඟු පිටි ප්‍රමාණය;
(ii) ඒ සඳහා ගෙවන ලද මුදල් ප්‍රමාණය;
(iii) ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය;
එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2013 සහ 2014 වර්ෂවලදී මෙරටට පිටි ආනයනය කිරීම අඩු කිරීම සඳහා පියවර ගත් බව දන්නේද;
(ii) මේ වනවිට තිරිඟු පිටි ආනයනය සීමා කිරීමට රජය විසින් පියවර ගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-03
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i)
(ii)
(iii) According to the information provided by the Department of Census and Statistics, a survey for the calculation of the per capita consumption of wheat flour in Sri Lanka is conducted once in every three years. Accordingly, the per capita consumption of wheat flour in 2012-2013 was 564.4 kg. Though the above survey was conducted in 2016, the details have not been released yet.
(b) (i) (i) Yes, by increasing the cess on import of wheat flour.
(ii) As per the information provided by the Consumer Affairs Authority, the Rs. 15 cess imposed on 1 kg of wheat flour in 2012 has been increased as follows:
(iii) Rs. 20 per kilogram of wheat flour from 08.11.2012.
(iv) Rs. 25 per kilogram of wheat flour from 21.11.2013.
(ii) No.
(c) The Government has not limited the import of wheat flour at present for the following reasons:
For allowing the importation of wheat flour as a solution to the shortage of rice caused by the drought situation.
To provide imported wheat flour at a reasonable price to the people, the cess per kilogram of wheat flour has been reduced to Rs. 15 from the 01st of August, 2017.
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks