01

E   |     |  

 දිනය: 2017-08-25   පිළිතුර ලබා දී ඇත 

1637/2017: Renewable Energy Park - Pooneryn Jaffna

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      යාපනය දිස්ත්‍රික්කයේ, පුනරීන් ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති උද්‍යානය ඉදිකිරීමට පියවර ගෙන තිබේද;

             (ii)      එම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත සූර්ය බලශක්ති ප්‍රමාණය කොපමණද;

(iii) එම බලශක්ති උද්‍යානය තුළ නිපදවීමට අපේක්ෂා කරන සුළං බලශක්ති ප්‍රමාණය කොපමණද;

(iv) එම ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks