01

E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1632/2017: Demand Side Management of Electricity

1632/’17

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       විදුලිය පිළිබඳ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණය (Demand Side Management) පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පිළිගන්නේද;

            (ii)       විදුලිය පිළිබඳ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණය පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන කවරේද;

  (iii)  එකී වැඩසටහන මෙතෙක් ලබා ඇති ප්‍රගතිය කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks