01

E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1617/2017: Schools without qualified principals - Ratnapura District

1617/’17

ගරු හේෂාන් විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ජාතික පාසල් හා පළාත් සභා පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      මෙම පාසල් අතරින් සුදුසුකම්ලත් විදුහල්පතිවරුන් නොමැති පාසල් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පාසල් කවරේද;

(iv) පසුගිය සමයේ දේශපාලනික හිතවත්කම් මත සුදුසුකම් නොමැති වැඩබලන විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් පත්කර ඇති බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks