01

E   |     |  

 දිනය: 2017-08-25   පිළිතුර ලබා දී ඇත 

1511/2017: Accidents and deaths due motor accidents 2016/2015/2014

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2016 වර්ෂය තුළ වාර්තා වූ රිය අනතුරු සංඛ්‍යාව සහ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2014 සහ 2015 ට සාපේක්ෂව, 2016 වර්ෂය තුළදී සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව සහ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව කොපමණ සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2017-08-25

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks