01

E   |     |  

 දිනය: 2017-11-29   පිළිතුර ලබා දී ඇත 

1425/2017: Proposals 200- Budget 2016

1425/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 අයවැයෙහි අංක 200 යෝජනාවට අනුව අපනයන සැකසුම් කලාප නවීකරණය සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;

            (ii)      අප රටෙහි දැනට ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාපයන්හි ප්‍රගතිය කවරේද;

(iii) නව අපනයන සැකසුම් කලාප ඇරඹීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මැදිහත් වී සිටින්නේද;

(iv) වර්ෂ 2000 සිට 2016 දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි කාර්ය සාධනය කවරේද;

(v) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි අධ්‍යක්ෂවරුන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-29

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks