01

E   |     |  

 දිනය: 2017-06-09   පිළිතුර ලබා දී ඇත 

1362/2017: Firms registered for ETF and employees who have memberships Matara District

1362/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— සංවර්ධන කාර්යභාර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති මාතර දිස්ත්‍රික්කයේ පෞද්ගලික ආයතන සංඛ්‍යාව කවරේද;

             (ii)       එම ආයතනවල නම් කවරේද;

            (iii)       සේවා නියුක්තයන්ගේ  භාරකාර අරමුදලේ සාමාජිකත්වය ලබා ඇති මාතර දිස්ත්‍රික්කයේ සේවක සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල සඳහා ලියාපදිංචි වීමට පැවතිය යුතු අවම අවශ්‍යතාවයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-09

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන කාර්යභාර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks